සමනල කන්දෙන් පටන් ගන්න කැළණි ගඟේ ජලය කිතුල්ගලින් පස්සේ දූෂිත වෙනවා


කැලණි ගඟ ආශ්‍රිතව ඇති බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 294 ක් අතරින් කර්මාන්ත ශාලා 41 ක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ගෙන නොමැති බවත් ඉන් ජල දූෂණය ඇතුළු පරිසර හානි සමිිබන්ධ කර්මාන්ත ශාලා 17 ක බලපත්‍ර අත්හිටවා ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය රොසෙල් පෙරේරා මහතා පැවසීය .

ලෝක පරිසර දිනය වෙනුවෙන් කැලණි ගඟ මිටියාවතට මායිම් වන  බියගම ප්‍රාදේශීය ලේකමිි කොටිිඨාශයේ ග්‍රාම නිලධාරීන් , කෘෂිකර්ම පර්යේෂණ සහකාර වරුන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්  පරිසර ගැටළු වෙනුවෙන් බලපාන නීතිමය තත්වය  පිළිබ

"සමනල කදු වැටියේ සිට ආරමිිිභ වන කැලණි ගග කිතුල්ගල පුදේශයට ගලනා තෙක් පිරිසිදු ජල ප්‍රවාහයක් ලෙස රැගෙන එනවා. එම ජල ප්‍රවාහය අවිස්සාවේල්ලෙන්  පසු ජන ඝනත්වය හා කර්මාන්ත ශාලා ක්‍රියා කාරකමිි සමග ගං ජලය දූෂිත වීම ආරමිිිභ වෙනවා. 

ගමිිපහ දිස්ත්‍රික්කයට මායිමිිව කොළඹ දිස්ත්‍රික්කය හරහා ගලා බසින කැලණි ගඟ කර්මාන්ත ශාලා අප ජලය ඇතුළු නොයෙක් අයහපත් ක්‍රියාකාරකමිි නිසා  බස්නාහිර පළාතට පානීය ජලය සපයන කැලණි ගග දිවයිනේ අන්ත දූෂිතම ගග බවට පත්ව තිබෙනවා."

දෙල්ගොඩ -සුදත් පුබුදු කීර්ති / බියගම - පත්මසිරි රණතුංග 



Recommended Articles