සමඟි ජන බලවේගයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්


නිරෝධායන පනත හරහා උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය ක්‍රියා කිරීමෙන් මුලික අයිතිවාසිකම් කඩවන බවට නිගමනය කරන්නැයි, ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

 



Recommended Articles