සමගියේ විරෝධයෙන් කොළඹ අවහිරයි


සමගි ජන බලවේගය කොළඹ පවත්වන විරෝධතාව හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී තිබේ. එම රැළියට එක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියි.

මේ අනුව කොළඹ නගරයේ පා ගමන් පැවැත්වෙන ස්ථාන අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.



Recommended Articles