සමගියේ පාගමන පස්වැනි දිනටත් අද By රුවන් කාශ්‍යප // 2022 අප්‍රේ 30 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමගි ජන බලවේගයේ පාගමන පස්වැනි දිනට අද (30දා) ආරම්භ කෙරිණි. අද දිනයේදී යක්කල සිට පෑලියගොඩ දක්වා පා ගමන ගමන් කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles