සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත එම ධූරයෙන් අස්වෙයි


සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

 ඊට අදාල ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පැවසීය.



Recommended Articles