සභානායක හා ආණ්ඩුපක්ෂ සංවිධායක ඉදිරියේදී නම් කරනවා By අමිත් මධුරංග // 2018 නොවැ 01 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව ආණ්ඩුවේ සභානායකවරයා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාකයවරයා ඉදිරියේදි පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය. අද (01දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles