සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පිළිබඳව විමර්ශන ආරමභ කර ඇතැයි පොලිිස් මූලස්ථානය පවසයි. අදාළ පොලිස් නිලධාරියාගේ අපකීර්තිදායක හැසිරීම පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
සබරගමුවේ පොලිස් ලොක්කෙක් ගැන විමර්ශන ඇරඹෙයි
Recommended Articles

