සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි By .. // 2021 ජුනි 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (1) දිනයේ සිට මේ මස 30 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවිමට තිරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles