සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි


කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වි ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (13) දින සිට මැයි (31) දින දක්වා (එදිනද ඇතුළුව) අත්හිටුවිමට තිරණය කර ඇත.

එම කාල වකවානුවද ඇතුළුව 6 (15) දින දක්වාම දඩ මුදලකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරිමටත් තිරණය කර ඇත.



Recommended Articles