සබරගමු සරසවියේ අනධ්‍යන සේවකයින් විරෝධයේ


අහිමි කළ විශ්ව විද්‍යාල සේවක  වැටුප්  වහා  ලබා දෙනු, වැටුප්  විෂමතාව වහා  නිවරදි  කරනු  ඇතුළු ඉල්ලීම් කිහිපයකට  විසදුම්  ලබා  දෙන  ලෙස  ඉල්ලා  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  අනධ්‍යන  කාර්ය මණ්ඩලය අද (10දා) දහවල්  සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන  ගේට්ටුව ඉදිපිට  විරෝධතාවයක නිරත වුහ.

අනධ්‍යන කාර්ය මණ්ඩලයේ  දෙසියකට  ආසන්න පිරිසක්  එම  විරෝධතාවය  සදහා  එක්ව   සිටියහ. විවිධ සටහන් පාඨ සහිත කටවුටි සහ පෝස්ටර් ප්‍රදර්ශනය  කරමින්  ඔවුහු  මෙලෙස විරෝධතාවය දියත්  කළහ. 

රාස්සගල සමිපත්



Recommended Articles