සබරගමු සමන් දේවාලයේ නව බස්නායක නිලමේ ඉෂාන් සංඛ මාපිටිගම


රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුර සඳහා අද 20 පැවති නිළවරණයෙන් ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්විය.

තේරී පත්වීමෙන් අනතුරුව අද  දහවල් මහා සමන් දේවාලයම වෙත පැමිණ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීමට කටයුතු කළේය.

 



Recommended Articles