සබරගමු විශ්වවිද්‍යාලයේ නවකවධ සිද්ධියට තවත් සිසුන් 02ක් අත්අඩංගුවට By .. // 2025 මැයි 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles