සපුගස්කන්ද යළි වැසෙයි?


පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

බොරතෙල් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණද එයට ගෙවීම් කිරිමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම නෞකාව නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

 



Recommended Articles