සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවතත්


සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28දා) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් ඇතුළත ඉන්ධන නිපදවීම ආරම්භ කරන බවත් විදුලිබල හා  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එම තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් නොමැති වීම නිසා පසුගිය මාර්තු මස 20 වැනිදා වසා දැමූණි.



Recommended Articles