දින 22 කට පසුව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඉකුත් නොවැම්බර් මස 15 වනදා සිට මෙරට විදෙස් සංචිත කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණි.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ඇරඹෙයි
Recommended Articles

