සඳුදා සිට සියලුම සිසු - සිසුවියන් පාසැලට


පාසල් නැවත ආරම්භ කිරීම පසුගිය 7 වෙනිදා සිට සිදු කෙරුණු අතර,  එහිදි  පාසල් වෙත සිසු - සිසුවියන් පැමිණිය යුත්තේ කණ්ඩායම් වශයෙන් බව දක්වමින්  2022.03.04 දිනැති  අධ්‍යාපන ලේකම් එවු ලිපිය  අවලංගු කරමින්,  2022.03.14  දින සිට  සියලුම සිසු - සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවිය යුතු බවට අධ්‍යාපන ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා  ලිපියක් මගින් අදාල අංශ දැනුම්වත් කර තිබේ. 

එම ලිපිය පහතින් දැක්වේ.



Recommended Articles