සඳුදා සිට ඩිජිටල් විමට නියමිත කොළඹ නඩු By .. // 2021 සැප් 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු ලබන සදුදා සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන බව කොළඹ නීතීඥ සංගමය පවසනවා. කොළඹ නීතීඥ සංගමයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ දායකත්වයෙන් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles