සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද By .. // 2021 නොවැ 18 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙය සිදු කිරීමට නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles