සඳගල සොරකම් කිරීමට 2ක් අල්ලයි


කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ සඳගල නැමැති පුරාවිද්‍යා වස්තුව සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒ්කකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අවුරුදු 40ක් වන කුණ්ඩසාලේ පදිංචිකරුවන්ය. ඔවුන් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.

 



Recommended Articles