ප්‍රවීණ ගායක සංගීත් වික්‍රමසිංහ මහතාගේ මව මෙන්ම නව පරපුරේ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ මහතාගේ ආච්චි අම්මා වන කුලවතී වික්‍රමසිංහ මහත්මිය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහත්මිය විශ්‍රාමික ගුරුවරියක්ද වෙයි.
සනුකගේ ආච්චිත් කොවිඩ් මාරයාට බිලි
Recommended Articles

