සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු අල්ලයි By .. // 2021 සැප් 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාතාල කල්ලි සාමාජික සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වූ ලසන්න වික‍්‍රමසේකර හෙවත් මිදි ලසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු හරක් කටාගේ ප‍්‍රධානම ගෝලයකු ද වේ. Facebook Twitter Google+ Recommended Articles