සන්ෂයින් සුද්දා ඝාතනයට එකලස් කළ වෑන් රථයක්


සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ අමිල ප්‍රසංග නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ එකලස් කරන ලද වෑන් රථයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම වෑන් රථය මීට පෙර සොයාගෙන තිබුණ අතර අද දිනයේදී එම වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles