සන්ෂයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට


අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හරක් කටාගේ සමීපතමයෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.

ගනේෂ් නමින් හඳුන්වන මොහු, ඝාතනයට අනුබල දීමේ චෝදනාවට වැලිගම - උඩුකාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.



Recommended Articles