සන්නස්ගලට ඇප


රුපියල් ලක්ෂ 10ක මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඇප මත මුදා හැර තිබේ. 


ජනප්‍රිය YouTube වැඩසටහන් නිර්මාණ කරුවකුසේම මීට පෙර උපකාරක පන්ති ගුරුවරයකුව සිටි උපුල් ශාන්ත සන්නස්ගල පොලීිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්දව සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනවලට අදාළව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වනවා.  

ඉන්දුමූර්ති ජයසූරිය   



Recommended Articles