සන්ධානයත් තානාපතිවරු දැනුවත් කරයි


රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව විදේශීය තානාපතිවරුන් දැනුවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයද තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාද විදේශීය තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළේය.

 



Recommended Articles