සනත්ට ධීවර - තාරකට සමාජ ආරක්ෂණ By රුවන් කාශ්‍යප // 2019 නොවැ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. Facebook Twitter Google+ Recommended Articles