සනත්ට තානාපති තනතුරක් By .. // 2022 අගෝ 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස පත්කර තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.සනත් ජයසූරිය මහතා මෙම තනතුරට එක්ව ඇත්තේ ස්වෙච්ඡාවෙනි. Facebook Twitter Google+ Recommended Articles