සනත් නිශාන්තට වරෙන්තු


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (13දා) වරෙන්තු නිකුත් කළේය.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.



Recommended Articles