ඇමති සනත් නිශාන්ත මහතා සමග රිය අනතුරින් මිය ගිය ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියා වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
පොලිස් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මෙම මුදල් පිරිනමා තිබේ.