සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සදහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ. ජගත් ප්‍රියංකර මහතා වෘත්තීයෙන් සමෘද්ධි සංවර්ධන කළමණාකරුවෙකි.
සනත් නිශාන්තගෙන් හිස්වන මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර
Recommended Articles

