සනත් නිශාන්ත මහතාගේ මරණය සැක යැයි බිරිඳගෙන් පැමිණිල්ලක්


හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පැමිණිල්ලක් කර තිබේ. 

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණයේ සැක සහිත තැන් ඇති බවත් එය සම්බධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතීඥ චමරි ප්‍රියංකා මහත්මිය සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටී.

කසුන් රණසිංහ



Recommended Articles