සනත් නිශාන්ත අධිකරණය හමුවට


වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහි දී මින් පසු සෑම නඩු දිනයකම පැමිණෙන ලෙසත් තරයේ අවවාද කර මුදාහැරීමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.

 



Recommended Articles