සතොසෙන් මිලියන 41680 ක ආදායමක්
සතොස ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 41ක වෙළදපොළ පිරිවැටුපක් ලබාගෙන දිවයිනේ දැවැන්ත සිල්ලර අලෙවි ජාලය බවට පරිවර්තනය වීමේ වගකීම ඉටුකර ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
සතොසෙන් මිලියන 41680 ක ආදායමක්
Recommended Articles

