සතොසින් සහන


ලංකා සතොස මගින් අලෙවිකරන කිරිපිටි හා සීනි මිල අඩු කිරිමට එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6 කින් පහත දමා තිබේ.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1,080 ක් සහ සීනි කිලෝවක නව මිල රුපියල් 243 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කළේය. 



Recommended Articles