සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිළ පහළට By .. // 2026 ජුනි 18 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ. අඩුකළ භාණ්ඩ මිළ Facebook Twitter Google+ Recommended Articles