සතොස භාණ්ඩ වර්ග 7ක මිල පහළට By .. // 2023 මාර් 09 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිල පහළ දමා තිබේ. Facebook Twitter Google+ Recommended Articles