සතොස භාණ්ඩ කීපයක මිල බස්සයි


අද 02දා සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පැවසීය.

පාකිස්තාන්ලොකු ලූනු කිලෝවක් රුපියල් 55 කින්. නව මිල රුපියල් 495 ක් ද

රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්. නව මිල රුපියල් 290 ක් ද

ජම්බෝ කඩල කිලෝවක මිල රුපියල් 16 කින්.  නව මිල රුපියල් 494 ක් ද

පාකිස්තාන් අර්තාපල්  කිලෝවක මිල රුපියල් 15 කින්.  නව මිල රුපියල් 195 ක් ද

කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්. නව මිල රුපියල් 925 ක් ද

පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්. නව මිල රුපියල් 192 ක් ද

ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින්. නව මිල රුපියල් 36 ක් ද

සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින්. නව මිල රුපියල් 192 ක් ද

සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින්. නව මිල රුපියල් 593 ක් ද

මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.



Recommended Articles