සතොස භාණ්ඩ 6ක මිල බස්සවයි By .. // 2022 ඔක් 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} භාණ්ඩ හයක මිල අද (19දා) සිට ක්‍රියාත්මක වන පිරිදි පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මේ අනුව සුදු ළුණු, පාන් පිටි, හාල්මැස්සන්, කඩල පරිප්පු, සුදු සීනි, ආනයනික සුදු කැකුළු යන භාණ්ඩ හයක මිල මෙසේ අඩු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles