සතිස්චන්ද්‍ර එදිරිසිංහ නික්ම යයි


ප්‍රවීණ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 84 වැනි වියේ පසුවිය.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රී ලාංකේය කළා ක්ෂේත්‍රයට අති මහත් සේවාවක් කළේය. අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම් දීමට නියමිතය. 



Recommended Articles