සති පහකදී අපරාධ නිවාරණයට කළ අත්ඩංගුවට ගැනීම්


දිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් කරන වැටලීම් වලට අදාළව 2020/06/16 දා සිට 2020/07/23 දා දක්වා අත්ඩංගුවට ගත් දේපළ හා සැකකරුවන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

මෙහිදී ටී 56 ගිනි අවි 13ක්, වරෙන්තුකරුවන් 17 913ක්, වෙනත් වැරදි සඳහා සැකකරුවන් 33269ක් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles