සති දෙකක් තුල රට වෙනස් නොවුනහොත් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වනවා


සති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කලේ ඒ බව ජනාධිපතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ වෙත තමන් දැනුම් දී ඇති බවයි.



Recommended Articles