සති අන්තයේදී සුරා සැල් වැසෙයි By .. // 2023 පෙබ 02 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එළැඹෙන සති අන්තයේදී මත්පැන් සිල්ලරට විකුණන ස්ථාන දිවයින පුරා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 75 වැනි ජාතික නිදහස් උත්සවය සෙනසුරාදා දිනයේදීත්, නවම් පොහෝ දිනය ඉරිදා දිනයේදී යෙදී තිබීමත් හේතුවෙන් මෙසේ එම ස්ථාන වසා තැබෙයි. Facebook Twitter Google+ Recommended Articles