රජයේ නිවාඩු දිනයන් වන ලබන සෙනසුරාදා සහ ඉරිදා ( 14 සහ 15) යන දෙදින තුල සියළුම මගී දුම්රියන් ධාවනය නොකරන බවත් නොවැම්බර් 16 වෙනිදා සිට කාර්යාල සහ ප්‍රාදේශීය දුම්රිය ධාවනය අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි
සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කරයි
Recommended Articles

