සති අන්තයේ ජල සැපයුමේ අත්හිටුවීමක්


කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ද ජල සම්පාසන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ09,11,12,13 සහ 14 යන ප්‍රදේශන් සඳහා එලැඹෙන සෙනසුරාදා (18) උදෑසන 11.00 සට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන්.



Recommended Articles