සති අන්තයට සංචරණ සීමා නෑ


සති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ. එම කාර්ය සාධක බලකාය අද රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. 

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවයි.

මේ වන විට රට පවත්වාගෙන යන ආකරයට ඉදිරියටත් කටයුතු කරන බව ඔහු පැවැසී්‍ය.

පොසොන් පොහොය නිමිත්තෙන් පැනවූ සංචරණ සීමා අද අලුයම 4ට අවසන් විය. 



Recommended Articles