සති අන්තයට බදුල්ලට නව දුම්රියක්


මෙම සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන් මගීන්ගේ ඉල්ලීම අනුව, පහත සඳහන් පරිදි කොළඹ කොටුව - බදුල්ල හා බදුල්ල - කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇත.

දුම්රිය කාල සටහන

ගමනාරම්භය

පිටත්වීම

ගමනාන්තය

ළඟාවීම

ධාවනය වන දිනයන්

කොළඹ කොටුව

ප.ව.7.20

බදුල්ල

පසුදින

පෙ.ව. 5.03

2022.09.16,17 හා 18

බදුල්ල

ප.ව.7.30

කොළඹ කොටුව

පසුදින

පෙ.ව. 5.28

2022.09.17,18 හා 19

රාත්‍රී තැපැල් දුම්රිය

කොළඹ කොටුව

ප.ව.8.30

බදුල්ල

පසුදින

පෙ.ව. 7.32

දිනපතා

රාත්‍රී තැපැල් දුම්රිය

බදුල්ල

ප.ව.6.05

කොළඹ කොටුව

පසුදින

පෙ.ව. 5.24

දිනපතා

 



Recommended Articles