සති 3 ක් ගත වුවද කිසිදු කෝවිඩ් - 19 ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නැහැ - පවිත්‍රා


රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කෝවිඩ් - 19 ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ මෙය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.



Recommended Articles