සත්වෝද්‍යාන හා වනෝද්‍යාන සති දෙකක් වසයි By රුවන් කාශ්‍යප // 2020 මාර් 14 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම සත්වෝද්‍යා හා වනෝද්‍යාන සති දෙකක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. රජය ගත් මෙම තීරණය හෙට (15) සිට ක්‍රියාත්මක වෙයි. Facebook Twitter Google+ Recommended Articles