සජිත්ගේ රැස්විමට ගල් ගැසු දෙදෙනා රිමාන්ඩ්


සජිත් ප්‍රේමදාස සහභාගි වු රැස්විමකට ගල් ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



Recommended Articles