සජිත්ගේ මව නඩේෂන්ගේ නිවසේදී හමුවූයේ කවුද?


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව පසුගියදා තිරු නඩේෂන්ගේ නිවසේදී හමුවූයේ කවුද යන්න පිළිබඳව හෙළි කරන ලෙස ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

' විපක්ෂනායක ඩීල් එකක් දාගෙන රඟපානවා' යැයි ඔහු චෝදනා කළේය. මෙයට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ එහෙම දෙයක් සිදුවී නොමැති බවයි.



Recommended Articles